විදුලි ගාස්තු අඩු කරන්නැයි ඉල්ලා විපක්ෂ නායකගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Share

විදුලි ගාස්තු අඩු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා විපක්ෂ නායක සජීත් ප්‍රේමදාස ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙහි වගඋත්තරකරුවන් ලෙස විදුලිබල අමාත්‍යවරයා, විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම ඇතුළු පිරිසක් නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News