රට නව දිශාවකට ගෙන යා හැක්කේ ජාතික ජනබලවේගයට පමණයි – අනුර කියයි (VIDEO)

Share

රට තියන තත්ත්වයෙන් නව දිශාවකට ගෙන යා හැක්කේ ජාතික ජනබලවේගයට පමණක් බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ගාල්ලේ පැවති සමුළුවකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News