ඝාතකයා නැති ඝාතනයට වසර 15යි(VIDEO)

Share

මෙරට කළු පැල්ලමක් එක් වූ දිනයක් ලෙස අද (08) දිනය නම් කළ හැකියි.

අපේ රටේ මාධ්‍යයේ සහ මාධ්‍යවේදියාගේ ආරක්ෂාව ගැන විශාල ප්‍රශ්නාර්ථයක් ඉතිරී කළ දවසක් අද.

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර අදට වසර 15ක්.

එහෙත් අදටත් ලසන්තගේ ඝාතකයින් නිදැල්ලේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News