ගත වූ පැය 24 තුළ “යුක්තිය” මෙහෙයුමෙන් සැකකරුවන් 955 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙහෙයුමට සමගාමීව අත්පත් කරගත් නීිති විරෝධී භාණ්ඩ හා දේපළ නිරීක්ෂණයට වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එක්ව තිබෙනවා.
එලෙස පොලීසිය සිය භාරයට ගත් දේපළවල වටිනාකම කෝටි 10 කට අධිකයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



