අද (08) දිනයේත් ප්‍රදේශ කිහිපයකට මිලි මීටර් 100ක පමණ තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර මැදිරිගිරිය මලල්ආරු ප්‍රදේශයට අයත් කුඹුරු අක්කර 500කට වැඩි ප්‍රමාණයක් වර්ෂාව හේතුවෙන් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



