ගජමුතුවක් සමග තරුණයෙකු අත්අඩංගුවට

Share

දිවුලපිටියේදී ඊයේ (08) ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 110ක් බර ගජමුතුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 25 ක නාන්ගල්ල, තුල්හිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් දිවුලපිටිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News