සරල වෙන TIN

Share

පසුගිය අයවැය යෝජනා කිහිපයක් මෙම මස සිට ක්‍රියාත්ක කිරීමට අදාළව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවන්ට අනුමැතිය ලැබී තිබෙනවා.

රාජ්‍ය සේවකයින්ගේ යෝජිත දස දහසක ජීවන දීමනාවට අදාළව රුපියල් 5,000ක් ජනවාරි සිට ලබා දීමට නියමිතයි.

එමෙන්ම වෛද්‍යවරුන්ගේ ප්‍රවාහන දීමනා රුපියල් 70,000 දක්වා වැඩි වනු ඇති.

මේ අතර TIN අංකයක් ලබා ගැනීමේ ක්‍රමවේදය සරල කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ.

Read more

Local News