නව වසරේ පළමු පාර්ලිමේන්තු සහා වාරය කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ ආරම්භ වුණා.
පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරයෙකු විනය විරෝධී ක්‍රියාවක නිරත වුවහොත් මාස 3ක උපරිම කාලයකට සහාවාර අත්හිටුවීමේ හැකියාව පවතින බවට නීතිපතිවරයා දැනුම් දී ඇති බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
මේ අතර විදුලි බිල ඇතුළු වැට් බද්දට එරෙහිව විරෝධය පල කිරීමට විපක්ෂය කළු ඇඳුමෙන් සැරසී පාර්ලිමේන්තුවට පැමිණියා.
ඒ ඇතුළු අද පාර්ලිමේන්තුවවෙතයි දැන් අවධානය.



