බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර නාය යෑමක්(VIDEO)

Share

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර දී විශාල නාය යෑමක් සිදුව තිබෙනවා.

මේ වන විට මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බවයි වාර්තා වන්නේ.

ඇද හැලෙන අධික වර්ෂාවත් සමග දිවයිනේ ජලාශ රැසක් වාන් දමමින් පවතිනවා.

ඉදිරි පැය 24 සඳහා කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි සහ තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News