සෞඛ්‍ය වෘත්තිය සමිති 10ක් අදත් වර්ජනයේ

Share

අතුරු වෛද්‍ය සේවා වෘත්තිය සමිති 10 කට වැඩි සංඛ්‍යාවක් අද (10) වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

ඒ වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් 35,000 දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලමිනුයි.

මේ වර්ජන නිසා අදත් රෝගීන්ට හිස් අතින් හැඬු කඳුලින්ම ආපසු නිවෙස්වලට යන්න සිද්ධ වුණා.

Read more

Local News