මුහුද මැද්දේ දාපු ෆන් පිනෝ ටුවර් එක(VIDEO)

Share

වරාය අධිකාරිය සතු කුඩා ප්‍රමාණයේ නෞකා දෙකක පැවැති අපූරු සාදයක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පිරිසක් මීට සහභාගී වී තිබෙනවා.

ජනතාව පීඩනයට පත් කරන පනත් සම්මත කර ගැනීම සඳහා පෙර සූදානමක් ලෙස මැති ඇමතිවරුන්ට පාටි පවත්වන බවයි වරාය සේවකයින් චෝදනා කරන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News