වෛද්‍යවරුන්ට ලබා දුන් රු.35,000ක දිමනාව තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලමින් සියලූ වෘත්තීය සමිති අද (11) වර්ජනයක් ආරම්භ කළා.
පෙරවරු 6ට ආරමිභ කළ වර්ජනය පැය 24ක් පුරා ක්‍රියාත්මකයි.
මේ හේතුවෙන් රෝහල් බොහෝමයක ප්‍රතිකාර කටයුතු අඩාල වුණා.
කෙසේ වෙතත් ඇතැම් රෝහල්වල සත්කාරක සේවා සඳහා යුධ හමුදාව යොදවා තිබෙනවා.



