ඈන් කුමරිය ජනපති හමුවෙයි (VIDEO)

Share

මෙරට තුන් දින නිල සංචාරයක නිරත එක්සත් රාජධානියේ ඈන් කුමරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී තිබෙනවා.

ඒ ජනාධිපති මන්දිරයේදීයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News