අධික වර්ෂාව නිසා ජලාශ රැසක් වාන් දමයි(VIDEO)

Share

ඇද හැලෙන අධික වර්ෂාව හමුවේ මේ වන විට ජලාශ රැසක් වාන් දමමින් පවතිනවා.

මේ වන විට පවතින වැසි තත්ත්වය හෙට සිට අඩු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පුද්ගලයින් එක් ලක්ෂ නව දහසකට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News