මාරක රිය අනතුරකින් කාන්තාවක් මරුට

Share

හික්කඩුව වටරවුමෙන් බද්දේගම මාර්ගයට හැරවීමට ගිය පුද්ගලික බස් රථයක් පදික කාන්තාවක ගැටී ඊයේ (11) අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මිය ගිය කාන්තාව වයස අවුරුදු 69ක හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකාරියක්.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට තිබෙනවා.

Read more

Local News