කන්දකාඩු රැදවියන් යළි නොසන්සුන්

Share

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ යළි නොසන්සුන්තාවක් හටගෙන තිබෙනවා.

මෙහිදී රැදවියන් 26 දෙනෙකු තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

තවත් රැදවියන් 26 දෙනෙකු වැලිකන්ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

Read more

Local News