සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට වර්ජනයකට සූදානම්(VIDEO)

Share

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

ඒ වෛද්‍යවරුන්ට ලබා දුන් දීමනාව සෙසු වෘත්තීන් සඳහා ද ලබා දෙන ලෙස ඉල්ලමින්.

මේ අතර පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසන්නේ රජය ළිං මැඩියන් සේ සිටීම සුදුසු නැති බවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News