දෙහිවල ඔන්ලයින් ණය දෙන මධ්‍යස්ථානයක් වටලයි (VIDEO)

Share

දෙහිවල ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය ඔන්ලයින් ණය ලබා දෙන මධ්‍යස්ථානයක් වටලා තිබෙනවා.

ඒ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයයි.

මෙහිදී චීන ජාතිකයන් 5 දෙනෙකු සහ එක් ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ශරීර ඇප මත මුදාහැර තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News