සෞදි අරාබියේ දී තට්ටු ගොඩනැගිල්ලක වතුර ටැංකියක් තැබීමට ගොස් ඉන් ඇද වැටී අනතුරට ලක් වූ රසින්ත පිළිබඳව සියත අප වාර්තා කළා.
අනතුරින් ඔත්පලව සිටි රසින්ත අද (16) අළුයම කටුනායක ගුවන් තොටුපළින් ශ්රී ලංකාවට රැගෙන එනු ලැබුවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



