ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Share

නල්ලතන්නිය පොලිස් ස්ථානය අසල දී සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂා කළ අතර ඔහු සන්තකයේ තිබී ව්‍යාජ රුපියල් 1,000/- නෝට්ටු 11 ක් සහ ව්‍යාජ රුපියල් 500/- නෝට්ටුවක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43 ක්වූ වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

Read more

Local News