හෙට්ටිමුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ දී ගල්කිස්ස සිට අළුත්ගම බලා ධාවනය වූ මන්දගාමී දුම්රියේ ගැටී කාන්තාවක් මියගොස් තිබෙනවා.
මරණකාරිය වයස අවුරුදු 75 ක් වන කළුවාමෝදර, අළුත්ගම ප්රදේශයේ පදිංචිකාරියකක් බවයි වාර්තා වන්නේ.
Share

Read more