සියත ප්‍රවෘත්ති ඔස්සේ පසුගිය වසරේ නොවැම්බර් මස අනුරාධපුරයේ එප්පාවල ප්‍රදේශයේ හිසට සෙවනක් නැති පවුලක් ගැන අප වාර්තා කළා ඔබට මතක ඇති.
ඒ වේදනාවේ කතාව රටටම කියන්න අපට තොරතුරු ලබා දුන්නේ අනුරාධපුර ප්‍රාදේශීය මාධ්‍යවේදී තිසර සමල් සෝමරත්නයි.
ඒ වේදනාවේ කතාව නිමා කරමින් හිසේ මල් පිපුණු කතාවයි මේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



