කරාපිටියේ වෛද්‍යවරයා අත්අඩංගුවට

Share

සුළු සේවකයින් දෙදෙනෙකුට පහර දුන් බවට චෝදනා එල්ල වූ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයා අද (18) අත්අඩංගුටට ගෙන තිබෙනවා.

ඒ ගාල්ල පොලීසියයි.

මෙම පහර දීමට විරෝධය පළ කරමින් ඊයේ එම රෝහල් පරිශ්‍රයේ දී විරෝධතාවයක් ද පැවැත්වුණා.

මේ අතර රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ද සඳුදා වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළඹීමට නියමිතයි.

Read more

Local News