ජනපති උගන්ඩාවේ සංචාරයක

Share

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ස්විස්ටර්ලන්ත සංචාරය නිමා කරමින් උගන්ඩාව බලා පිටත්ව යාමට නියමිතයි.

එහිදි ජනාධිපතිවරයා ජාත්‍යන්තර සමුළු දෙකක් ඇමතීමට නියමිත බටයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඊට අදාල නිවේදනය පහතින්,

Read more

Local News