යුක්තියෙන් 943ක් අත්අඩංගුවට(VIDEO)

Share

දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වල දී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 670 ක් සහ අපරාධ අංශ වෙත යොමු කල ලැයිස්තුවේ සිටි සැකකරුවන් 273 ක් සමගින් මුළු සැකකරුවන් 943 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් 199 g
අයිස් 168 g
ගංජා 2 kg 400 g
ගංජා පැල 2,883 ක්
මාවා 382g
තූල් 45g
මදන මෝදක 141g
මත්පෙති 59 ක්

අදත් යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මකයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News