තිරසාර ආර්ථික වර්ධනයට දායක වන ප්‍රධාන අභියෝග රැසක් සාර්ථකව ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පවසනවා.
ඉන්දීය කර්මාන්ත සමූහය සහ ලෝක ආර්ථික සමුළුව ස්විස්ටර්ලන්තයේදී සංවිධාන කර තිබූ වටමේස සාකච්ඡාවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



