අමතර සරම්ප එන්නත ප්‍රතික්ෂේප කරන්නේ නැතිව දරුවන්ට ලබා දෙන ලෙස වෛද්‍යවරුන් දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා.
එසේ කළේ නැත්නම් ලංකාවෙන් තුරන් කළ රෝග නැවත පැතිරයාමේ අවධානමක් පවතින බවයි ඔවුන් පවසන්නේ.
2021 වසරේ සමස්ත ලෝකයේම සරම්ප රෝගය නිසා ළමුන් එක්ලක්ෂ විසිඅටදහසක් මරණයට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



