වෙසක් සමයේදී ජනතාවගේ පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක්

Share

වෙසක් සමයේදී ජනතාවගේ පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව හෙට (28දා) සිට පළමුවැනිදා දක්වා මෙම දුම්රිය සේවය ක්‍රියාත්මක වෙයි.

දකුණු කලුතර, වේයන්ගොඩ, අනුරාධපුර, අලුත්ගම, අවිස්සාවෙල්ල හා රඹුක්කන අතර යන දුම්රිය ස්ථාන අතර මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වෙයි.

Read more

Local News