යුක්තියට තවත් 963ක් කොටුවෙයි

Share

ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වල දී 963 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් 300 g
අයිස් 172 g
ගංජා 530 g
ගංජා පැල 99,209 ක්
මාවා 336g
මදන මෝදක 314g
මත්පෙති 24,083ක්

අදත් යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මකයි.

Read more

Local News