උප පොලිස් පරීක්ෂකගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් රියදුරෙක් මරුට

Share

නාරම්මලදී උප පොලිස් පරීක්ෂකගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් රියදුරෙකු වෙඩි වැදී මියගොස් තිබෙනවා.

මෙම උප පොලිස් පරීක්ෂකව පොලිස් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

මෙම වෙඩි තැබීමට එරෙහිට ප්‍රදේශවාසීන් ඊයේ (18) රාත්‍රියේ නාරම්මල පොලීසිය වටලා විරෝධය පළ කර තිබෙනවා.

Read more

Local News