දිවයිනේ සංචාරයක නිරත IMF දූත පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිසක් හමුට තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝගයැයි පවසමින් රජය ජනතාවගේ කර මතට විශාල බදු බරක් පටවා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස IMF දූත පිරිසට පෙන්වා දුන්නා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



