කරාපිටියේ වෛද්‍යවරයා 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි

Share

පහරදීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ඊයේ (18) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මේ අතර අදාළ ජේෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයාට වහාම සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලමින් රෝහලේ වෛද්‍යවරුන් සහ හෙද කාර්යය මණ්ඩලය අද විරෝධතාවයකද නිරත වුණා.

Read more

Local News