කරාපිටියේ වෛද්‍යවරයා 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි

පහරදීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ඊයේ (18) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මේ අතර අදාළ ජේෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයාට වහාම සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලමින් රෝහලේ වෛද්‍යවරුන් සහ හෙද කාර්යය මණ්ඩලය අද විරෝධතාවයකද නිරත වුණා.

Previous articleසිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට සහ අනිද්දා
Next articleඋප පොලිස් පරීක්ෂකගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් රියදුරෙක් මරුට