විරෝධතාවයට එක්වූ විදුලි සේවකයින් 15කගේ වැඩ තහනම්(VIDEO)

Share

පසුගියදා විරෝධතාවයේ නිරත වූ විදුලි සේවකයින් 15 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහ ගත කිරීම කිරීමට එරෙහිවයි අදාල විරෝධතාව පැවැත්වුණේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News