මෙම වර්ෂයේ නොවැම්බර් මස 18 වන දිනට වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්පූර්ණ වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.
මැතිවරණය සඳහා රුපියල් මිලියන 10 ක මුදලක් වෙන් කර තිබෙන බවද ඔහු ප්‍රකාශ කළා.
Share

Read more