IMF නියෝජිත පීටර් බෘෘවර් ලංකාව ගැන සතුටින්

Share

දිවයිනේ සංචාරයක නිරත IMF නියෝජිතයින් අද (19) විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වුණා.

දෙවන ණය වාරිකයට අදාළ සමාලෝචනය ඉදිරි මාස 06 ඇතුලත සිදු වන බවයි IMF ධූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මෙහිදී ප්‍රකාශ කළේ.

මෙරට බලධාරීන් ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්තිය ඔහුගේ ප්‍රසංශාවට ලක් වුනා.

එහෙත් ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවන තත්වය වැඩිදියුණු කිරීමට මෙය පරිවර්තනය කිරීමට අවශ්‍ය බවත් එය අභියෝගයක් බවත් පීටර් බෘෘවර් වැඩිදුරටත් මාධ්‍ය හමුවේ පැවසුවා.

Read more

Local News