යුක්තියෙන් තවත් 986ක් අත්අඩංගුවට

Share

දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වල සැකකරුවන් 986 දෙනෙකු අත්අඩංගුවට ගෙන .තිබෙනවා.

හෙරොයින් 586 g
අයිස් 180 g
ගංජා 40kg 500 g
මාවා 01kg 100g
කුෂ් 204g
මදන මෝදක 63g
මත්පෙති 44

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 667 දෙනා අතරින් සැකකරුවන් 10 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 18 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News