යුක්තියට 910ක් කොටුවෙයි

Share

ගත වූ පැය 24 තුළ “යුක්තිය” මෙහෙයුමෙන් සැකකරුවන් 910 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් 65kg 300 g
අයිස් 136g
ගංජා 12 kg 600 g
ගංජා පැල 51,146
මාවා 661 g
මදන මෝදක 157 g
මත්පෙති 254

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 676 දෙනා අතරින් සැකකරුවන් 17කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, නීති විරෝධී වත්කම් විමර්ශන 01 ක් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 02 ක් පුනරුත්තාපනය සදහා යොමු කර තිබෙනවා.

අදත් යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මකයි.

Read more

Local News