සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම අද සිට

Share

2023(2024) අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම් පත්‍ර කැඳවීම අද (23) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම්පත් කැඳවීම අද සිට පෙබරවාරි 15 දක්වා මාර්ග ගත ක්‍රමය ඔස්සේ පමණක් සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ඒම නිවේදනය පහතින්.

Read more

Local News