යුක්තියට තවත් 930ක් කොටුවෙයි

Share

ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් අපරාධකරුවන් 930 ක් අල්ලයි.

දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වල සැකකරුවන් 930 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
තිබෙනවා.

හෙරොයින් 425g
අයිස් 235g
ගංජා 06kg
ගංජා පැල 29,197
මාවා 611 g
ඈෂ් 46g
මදන මෝදක 408 g
තූල් 163g
මත්පෙති 4351

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 664 දෙනා අතරින් සැකකරුවන් 08 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 01 ක් පුනරුත්තාපනය සදහා යොමු කර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 17 ක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

යුක්තිය මෙහෙයුම අද දිනයේත් ක්‍රියාත්මකයි.

Read more

Local News