සැකකටයුතු මරණයක්

Share

කඳාන පොලිස් වසමේ වීදි මාවතේ පිහිටි නිවසක දින කිහිපයකට පෙර මියගිය කාන්තාවකගේ මෘත ශරීරයක් ඇති බවට කඳාන පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණකාරිය වයස අවුරුදු 39 ක් වන ගෝනකුඹුර, රත්නපුර ප්‍රදේශයේ පදිංචිකාරියක්.

Read more

Local News