බෙලිඅත්තේ පස් පුද්ගල ඝාතකයින් පැමිණි ජීප් රථය ගාල්ලේ පිරිවෙනකින් සොයාගනී(VIDEO)

Share

බෙලිඅත්ත පස් පුද්ගල ඝානනයට යොදා ගත් ජීජ් රථය ගාල්ල විද්‍යාලෝක පිරිවෙනේ රථ ගාලේ තිබී පොලීසිය සොයා ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ඝාතකයින් මෙතෙක් හඳුනාගෙන නැහැ.

මේ අතර ගම්පහ මල්වතුහිරිපිටියේ විහාරස්ථානයක් තුළදී හිමි නමක් ඝාතනය කිරීමට සැකකරුවන් පැමිණි මෝටර් රථය ගිනිතබා තිබියදී පොලීසිය සොයා ගත්තා.

මෙම ඝාතනයට අදාළ පරීක්ෂණ සඳහා පොලිස් කණ්ඩායම් 04 ක් පත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News