මිනී මැරුම් චෝදනාවකට වැරදිකරුවන් වූ 07 දෙනෙකුට මරණ දඬුවම(VIDEO)

Share

2012 වසරේ දී ධීවර යාත්‍රාවක් තුළ පුද්ගලයින් තුන් දෙනෙකු මරා දමා, දෙදෙනෙකුට තුවාල සිදු කළ බවට චෝදනා එල්ලවී සිටි ධීවරයින් 07 දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (24) මරණීය දණ්ඩනය නියම කළා.

විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සඳහන් කර ඇත්තේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News