ඔන්ලයින් පනත් කෙටුම්පත පිළිබද විවාදයේ දෙවන දිනය අදයි(VIDEO)

Share

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අද (24) දෙවන දිනටත් විවාදයට ගැනෙනවා.

පනතට එරෙහිට අද විරෝධතාවයක් පැවැත්වීමට නියමිත බවට ලද තොරතුරක් හේතුවෙන් අධිකරණය විරෝධතාකරුවන්ට නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ වැලිකඩ පොලීසියේ ඉල්ලීම මතයි.

මේ අතර රජයට එරෙහිව විරෝධය පළකරමින් අන්තර් සමාගම් සේවක සංගමය කැලණියේ දී විරෝධතාවයක් පවත්වා තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News