බස් – වෑන් අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට – 06කට තුවාල

බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඒ කිළිනොච්චිය ඒ 09 මාර්ගයේ 264 කණුව ආසන්නයේදීයී.

අනතුරින් තවත් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleඔන්ලයින් පනත් කෙටුම්පත පිළිබද විවාදයේ දෙවන දිනය අදයි(VIDEO)
Next articleජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්විය යුතුයි – සමන් ශ‍්‍රී රත්නායක කියයි(VIDEO)