බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඒ කිළිනොච්චිය ඒ 09 මාර්ගයේ 264 කණුව ආසන්නයේදීයී.
අනතුරින් තවත් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.