එළඹෙන සැප්තැම්බර් සහ ඔක්තෝබර් මැද අතර කාලයේ දී ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ‍්‍රී රත්නායක පවසනවා.
ඵ් සියත Tv ඔස්සේ විකාශය වූ අලුත් කතා වැඩසටහනට එක්වෙමින්.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



