ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව කාදිනල් හිමිපාණන්ගෙන් පෙත්සමක්

Share

ත්‍රස්ත විරෝධී පනතට එරෙහිට කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙනවා.

මෙහි වගඋත්තරකරු ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයායි.

අදාළ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙසයි උන්වහන්සේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.

ඒ අනුව මීට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් සංඛ්‍යාව 28 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News