සීනි බදු වංචාවේ විමර්ශන අවසන් (VIDEO)

සීනි බදු වංචාවට අදාළ විමර්ශන CID ය විසින් අවසන් කර ඊට අදාළව නඩු පැවරීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

විපක්ෂ ‌නායකවරයා යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළා.

මේ අතර බදු ගෙවීම් පැහැර හරින ලද ආයතනවලින් රුපියල් කෝටි 31 කට අධික බදු මුදලක් අය කර ගෙන ඇති බවටද අද පාර්ලිමේන්තුවේ දී අනාවරණය වුණා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleත්‍රස්ත විරෝධී පනතට එරෙහිව කාදිනල් හිමිපාණන්ගෙන් පෙත්සමක්
Next articleඊශ්‍රායල ප්‍රහාර හමුවේ මියගිය පලස්තීනුවන් ගණන 25,000 ඉක්මවයි