සීනි බදු වංචාවේ විමර්ශන අවසන් (VIDEO)

Share

සීනි බදු වංචාවට අදාළ විමර්ශන CID ය විසින් අවසන් කර ඊට අදාළව නඩු පැවරීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

විපක්ෂ ‌නායකවරයා යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළා.

මේ අතර බදු ගෙවීම් පැහැර හරින ලද ආයතනවලින් රුපියල් කෝටි 31 කට අධික බදු මුදලක් අය කර ගෙන ඇති බවටද අද පාර්ලිමේන්තුවේ දී අනාවරණය වුණා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News