ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම්වලින් අපරාධකරුවන් 871 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ අතර,
හෙරොයින් 231g
අයිස් 129g
ගංජා 26kg 400g
ගංජා පැල 89,165
මාවා 863 g
මදනමෝදක 248g
මත්පෙති 222 තිබූ බවයි වාර්තා වන්නේ.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 626 දෙනා අතරින් සැකකරුවන් 09 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 05 ක් පුනරුත්තාපනය සදහා යොමු කර තිබෙනවා.
යුක්තිය මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.



