දියේ ගිලී අවුරුදු 06ක දරුවෙක් මරුට

Share

මහියංගණය පොලිස් වසමේ යාය 01 ප්‍රදේශයේ ඇලක දිය නාමින් සිටි පිරිමි දරුවෙකු දියේ ගිලී මියගොස්තිබෙනවා.

මියගිය දරුවාගේ වයස අවුරුදු 06ක් වන දික්යාය, අරාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මිය ගිය දරුවාගේ පියාගේ සහෝදරියගේ නිවසට පැමිණ සිටියදී, නිවස අසල ඇලක දිය නෑමට ගොස් ඇති අතර දරුවා සැඩ පහරකට හසුව මීටර් 400 ක් පමණ දුරට ගසා ගෙන ගොස් දියේ ගිලී මියගොස් ඇති බවට පොලිසිය සිදුකල විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News