කොළඹ කඩවත අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු මිය ගොස් තිබෙනවා.
තුවාල ලැබු විදේශිකයින් දෙදෙනෙකු ප‍්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවටයි පොලීසිය සඳහන් කළේ.
කාර්මික දෝශයක් හේතුවෙන් මාර්ගයේ අයිනේ නතර කර තිබූ ලොරි රථයක වෑන් රථය ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.